“දෙමළ රැඳවුම්කරුවන් ලිංගිකව දූෂණය කිරීම: ශ්‍රී ලංකාව” by Human Rights Watch

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා දෙමළ ඊලාම් කොටි සංවිධානයේ (LTTE), සාමාජිකයන් හෝ ආධාරකරුවන් බවට සැක කෙරෙන පිරිස් වද හිංසා කිරීමට ඔවුන්ව ලිංගිකව දූෂණය කරන බවත් වෙනත් ආකාරයේ ලිංගික ප්රචණ්ඩත්වයන් භාවිතා කරන බවත් අද නිකුත් කළ වාර්තාවකින් Human Rights Watchසංවිධානය කියා සිටියේය. 2009මැයි මාසයේදී අවසන් වූ සන්නද්ධ ගැටුම් කාලය තුල අත්අඩංගුවේ සිටියවුන් දූෂණය කිරීම බහුලව සිදු වූ අතර දේශපාලන දිරිගැන්වීම් මත පොලිසිය සහ හමුදාව ප්රචණ්ඩත්වය අද දක්වාම සිදු කරන බව Human Rights Watch ට දැනගන්නට ලැබුණි.

link to read the article: http://www.hrw.org/si/news/2013/02/26-0

source: www.hrw.org


OpenEdition vous propose de citer ce billet de la manière suivante :
DM (27 février 2013). “දෙමළ රැඳවුම්කරුවන් ලිංගිකව දූෂණය කිරීම: ශ්‍රී ලංකාව” by Human Rights Watch. SRI LANKA & DIASPORAS. Consulté le 11 février 2025 à l’adresse https://doi.org/10.58079/u7vn


Laisser un commentaire

Votre adresse e-mail ne sera pas publiée. Les champs obligatoires sont indiqués avec *

Ce site utilise Akismet pour réduire les indésirables. En savoir plus sur comment les données de vos commentaires sont utilisées.