https://www.archiveofmemory.lk
“The Archive of memory seeks to reflect on 70 years of Independence by focusing on the perspectives and experiences of ordinary Sri Lankans. Each story pivots around a specific object which is in turn associated with a personalized story that is linked to a significant event in Sri Lanka’s political, economic or social history”.
Some extracts:
சிலேட்பென்சில்
நான் பிறந்தது இரத்தினபுரி மாவட்டத்தில் ஆனாலும் எனது பாடசாலை வயதிலான பழைய ஞாபகங்கள் நிறைந்துள்ளது கேஹெலேள்ளையிலாகும். என்னை தத்தெடுப்பதும் நான் குனுமுள்ள பாடசாலையில் சேர்வதும் அங்கே. என் ஆருயிர் நண்பனின் பெயர் பிரபாகரன். 1957ம் ஆண்டு யூத்தத்திற்கு முன்னைய காலக்கட்டத்தில் அந்த பெயருக்கு எந்தவொரு விசேஷமும் இருக்க வில்லை. எனக்கு அவன் தமிழ் என்றே தெரியாது. எனக்கு அவனை ஞாபகம் வரும் போது அவனின் இடது காதிலுள்ள ஓட்டையே ஞாபகத்துக்கு வரும்.
நாங்கள் நாலாவது தரத்தில் படிக்கும் போது எலார – துடுகெமுனு போரை பற்றி படிப்பித்தார்கள். கதை முழுதாகவே கெமுனுவின் கோணத்தில் இருந்ததால் எம்மவர்கள் அனைவருக்கும் எலார ஒரு வில்லனாக தெரிந்தார். எங்கள் ஆசிரியர் கெமுனு இளவரசரின் சிறுவயதில் நடந்த மறக்கமுடியாத ஒரு அனுபவக் கதையூம் கூட கூறினார். இளவரசனின் தாய் விகார மகா தேவிஇ ஒரு நாள் இளவரசரை பார்த்து ஒரு கேள்வி கேட்டாராம். “இவ்வளவூ இடம் கட்டிலில் இருக்கும் போது ஏன் சுருங்கி நித்திரை கொள்கிறாய்” என கேட்டபோது இளவரசர் பதில் அளித்தாராம்இ “வடக்கு திசையில் பர தெமழுஇ தெற்கு திசையில் ஊமை கடல் என்று.
வகுப்பிற்கு பிறகு நாங்கள் வழமைபோன்று விளையாடுவதற்காக வெளியில் சென்றௌம். எங்கள் வகுப்பில் ஒரு மாணவர் பிரபாகரனுடன் சண்டை பிடித்தமையால் பிரபாகரனுக்கு கல் துண்டால் குத்தினான். அந்த கல் துண்டு 6 இஞ்சி உயரமானது நாங்கள் கல்லால் எழுதுவதற்கு உபயோகித்த பென்சிலாகும். 1977 ம் ஆண்டு தமிழ் விரோதத்திற்கு பிறகு பிரபாகரன் குடும்பத்துடன் ஊரை விட்டு போய்விட்டான். அத்துடனே எனக்கும் அவனுக்கு இருந்த உறவூம் எங்களை விட்டு சென்றுவிட்டது.
பாரக்கிரம நிரியல்ல,
கேஹெலேள்ளஇ திவூலப்பிடி
*******************************************************************************************************
කොහු ලණු
මට මතක හැටියට මේ හතලිස් හතේ අටේ විතර. හැම සඳුදාම උදේට මම උණවටුනේ ඉඳන් ගාල්ලේ මහින්දෙට ඉස්කෝලේ යන්න බයිසිකලෙත් එක්ක මහ පාරට බහිද්දී ලුසී හාමි අක්කා කියන වයසක අම්මා මට මුණගැහෙනවා. ‘අනේ මහත්තයෝ හාල් සේරුවක් ගන්න කීයක් හරි දෙන්න’ කියලා මගෙන් ඉල්ලනවා. ඉතිං මට කෑමක් ගන්න ගෙදරින් දුන්න සත විසිපහ එයාට දෙනවා. ඒ කාලේ හාල් සේරුවක් සත විසිපහයි. වාසනාවකට මගේ පන්තියේ ළමයි විවේක වෙලාවෙදි මට වඩේයි ප්ලේන්ටියි අරන් දෙනවා.
දවසක් මම වෙරළ දිගේ ඇවිදිනකොට දැක්කා ලුසී හාමි අක්කාගේ පැල්පතේ අක්කා කොහු අඹරනවා. ඉතිං මම ලඟට ගිහිං ඇහුවා ‘ලුසී හාමි අක්කේ ඔයා කොහු අඹරනවානේ ඇයි එහෙනං මගෙන් හැමදාම සල්ලි ඉල්ලන්නේ’ කියලා. ‘අනේ මහත්තයෝ අත ලේ යනකම් අඹරලත් මුළු සුමානෙම හම්බවෙන්නේ 2.50යි.’
මම කොහු ලණු ගන්න මුදලාලිව හොයන් ගිහිං ඇහුවා කොහු ලණු ගාල්ලට විකුණන්නේ කීයටද කියලා. 7.50 ට. පස්සේ ගාල්ලේ කොම්පැනියට ගිහිං හෙව්වා. ඒගොල්ලෝ ඒවා විකුනන්නේ රුපියල් 16කට. එතනින් පස්සේ මම කොහු කාර්මිකයන්ගේ සමූපකාර සමිතියක් හැදුවා. ගමේ කොහු අඹරණ දුප්පත් ගැහැණු 80 දෙනෙක් විතර සාමාජිකයෝ වුණා. තාත්තා සල්ලි ටිකක් දුන්නා. අපේ බාප්පා කෙනෙකුට කියලා කොහු අඹරන්න පොඩි මඩුවක් හැදෙව්වා.
ඉතිං මං ජීවිතේ මුල් වතාවට කොළඹ ආවේ අපේ සමූපකාර සමිතිය ලියාපදිංචි කරන්න. නිදහසින් පස්සේ පත් කරපු මුල්ම ආණ්ඩුවේ සමූපකාර හා ස්වදේශ කටයුතු ඇමති අබේරත්න රත්නායක මට ඉස්සෙල්ලාම මුණ ගැහෙන්නේ එතනදි.
පස්සේ කාලේ මම නාලන්දා විද්‍යාලයේ උගන්වන කාලේ ශිෂ්‍යයින් එක්ක එකතු වෙලා ශ්‍රමදාන ව්‍යාපාරයක් පටන් ගත්තා. අපේ පළවෙනි වැඩසටහන සිද්ධ කලේ කුලහීන ගම්මානයක් වුණ කනතො`ඵව ගමේ. සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයට අඩිතාලම වැටෙන්නේ එතනදි. ඒ ගමේ ගැහැණුන්ට ගමෙන් එළියට යනකොට හැට්ට ඇඳගෙන යන්න තහනම්. ඒ මිනිස්සු දානේ අරගෙන පන්සලට ගෙනිච්චහම හාමුදුරුවෝ දානේ බාරගත්තේ නැහැ. ඒ මිනිස්සු දානේ ගල උඩ තියලා ආවේ. පස්සේ ඒවා බල්ලෝ කනවා.
කොහු කාර්මිකයන්ගේ සමූපකාර සමිතියෙන් පටන් ගත්ත මගේ වැඩේ පස්සේ ගම්මාන 15,000 ක කුල පීඩනයට, දුප්පත්කමට, සූරාකෑමට විරුද්ධව සටන් කරන ව්‍යාපාරයක් බවට පත්වුණා.
ඒ. ටී. ආරියරත්න
මොරටුව
*******************************************************************************************************
Saree pota
I was 8-years old during the bheeshana kalaya (time of terror), in 1988. Most schools were closed though mine opened for a few hours per day to teach us Maths and Science as the management thought they were the most important subjects. I hate these two subjects to this day because of that! We couldn’t wear uniforms to school and were also drilled on how to take cover under our desks, in case of an emergency. In the night, we would often hear gunshots and the elders would speculate how many had been killed and where their bodies might be found the next day. One day, I was accompanying my mother to a parent-teacher meeting in school when she suddenly covered my eyes with her saree pota (fall) and asked me to pinch my nose tightly. It was a beautiful morning; the sun was shining and people were going about their routines but through her diaphanous, rose-patterned saree pota, I glimpsed several young men burning on a pile of tyres. This was the first time I had seen anyone naked, let alone dead.
Nayana (pseudonym),
Panadura